Thursday, October 15, 2015

කොරියානු භාෂාව

කොරියානු භාෂාව


මූලිකවම අප කොරියානු භාෂාව හැසිර වීමට පලමුව අවධාරණය කර ගත යුතු කරැණු කිපයක් ඇත.
ඉන් ,
1) අනෙකුත් භාෂා මෙන් ඉගෙනීමට අපහසු නොවූවද, උච්චාරණය කිරිමෙදි අනෙකුත් භාෂාවන්ට වඩා තරමක අපහසුතාවක් ඇත.
2) මෙම භාෂාව "චීනය" සහ "ජපානය" වැනි රටවල භාෂාවන්ගෙන් තරමක සහයක් ලබාගෙන නිර්මාණය කලේ එකල රජ කෙනෙකි.
 3) "ට" ශබ්දය සහ "ඩ" ශබ්දය ඇසීමට නොහැක . භාවිතා නොකරයි. ඒ උදෙසා "ට" = "ත"
සහ
"ඩ" = "ද"
ලෙස යොදාගනී.
4) තවද ඔබට ඉදිරියට හදුනා ගැනීමට වන ව්‍යාකරණ නීති කිපයක් ඇත.

මීලග ලිපියෙන් මූලික ස්වර සහ ව්‍යංජන අක්ෂර හදුනාගනිමු.

No comments:

Post a Comment