Friday, October 16, 2015

කොරියානු භාෂාව

한국 어  /   한글   කොරියානු භාෂාව


   කොරියාන පාණාක්ෂර

කොරියානු භාෂාවේ ව්‍යංජන අක්ෂර

EPS TOPIK PASTPAPER

EPS TOPIK PASTPAPER










EPS TOPIK PASTPAPER

EPS TOPIK PASTPAPER











EPS TOPIK PASTPAPER

EPS TOPIK PASTPAPER




EPS TOPIK PASTPAPER

EPS TOPIK PASTPAPER




EPS TOPIK PASTPAPER

EPS TOPIK PASTPAPER 








EPS TOPIK

මීලග ලිපි වලින් ගෙන ඒමට සුදානම් වන්නේ ඔබට අවශයය කරන EPS TOPIK පසු ගිය විභාග ප්‍රශ්න පත්රයන්ය. සියලුම පිටු අනුපිළිවෙළින් පලකරන්නෙමු.

කොරියානු වචන උගෙන ගනිමු

කොරියානු වචන උගෙන ගනිමු




나 නා - මම
저 චො - මම
우리 උරි - අපි
나비 නබි - සමණලයා
나무 නාමු - ගස
고기 කෝගි - මස්
모자 මෝජා - තොප්පිය
바지 පාජි / බාජි - කලිසම
수도 සුදෝ - අගනුවර
나이 නායි - වයස
아이 ආයි - ලමයා
구두 කුදු - සපත්තුව
머리 මොරි - හිස
허리 හොරි - ඉන
하루 හරැ - දවස
하나 හනා - එක
지마 චිමා - සාය
누구 නුගු - කවුද
어디 ඔදි - කොහෙද
어느 ඔන - මොන
누나 නුනා - අක්කා
다리 තරි - කකුල/ පාලම
포도 ඵොදෝ - මිදි
부모 පුමෝ - දෙමාපියන්
기차 කිචා - කොච්චිය
나라 නරා - රට
교수 ක්යෝසු - මහාචාර්ය
휴가 හි්‍යුගා - නිවාඩුව
휴시 හ්යුජි - ටිෂු පේපර්

කොරියානු බසින් ඉලක්කම්

කොරියානු බසින් ඉලක්කම්






කොරියානු බසින් ඉලක්කම් 1 සිට 10 ට ඉගෙනගමු.
කොරියාවේ භාවිතා කරන ඉලක්කම් ආකාර දෙකකි.

NATIVE NUMBERS
එක 01 හනා hana 하나
දෙක 02 දුල් dul 둘
තුන 03 සෙත් / සෙට් set 셋
හතර 04 නෙත් / නෙට් net 넷
පහ 05 දසොත් daesot 다섯
හය 06 යොසොත් yosot 여섯
හත 07 ඉල්ගොප් ilgop 이곱
අට 08 යොදොල්බ් yodolb 열덥
නවය 09 අහුප් ahup 아훕
දහය 10 යොල් yol 열

SINO NUMBERS

එක 01 ඉල් il 일
දෙක 02 ඉ ee 이
තුන 03 සම් sam 삼
හතර 04 සා sah 사
පහ 05 ඔ O 오
හය 06 යුක් yuk 육
හත 07 චිල් chil 질
අට 08 ඵල් phal 팔
නවය 09 කූ koo 구
දහය 10 සිප් ship 십

Thursday, October 15, 2015

කොරියාන පාණාක්ෂර 한국어

 කොරියාන  පාණාක්ෂර


දෙවනුව හදුනාගත් අක්ෂරවලට දැන් ඔබ හදුනා ගත් පාණාක්ෂර යොදා අවැසි අක්ෂර තනාගත හැක.

උදා :-
ක + ආ = ක්ආ (කා)
ම + යො = ම්යො
ස + උ = ස්උ (සු)

මේ ආකාරයට කොරියානු අක්ෂර යොදාගත හැක.

ㅏ ආ
ㅑ යා
ㅓ ඔ
ㅕ යො
ㅗ ඕ
ㅛ යෝ
ㅜ උ
ㅠ යූ
ㅡ අ
ㅣ ඉ

ㅐ ae
ㅒ yae
ㅔ e
ㅖye
ㅘ wa
ㅙ wae
ㅚ oe
ㅝ wo
ㅞ we
ㅟ wi
ㅢ ui

කොරියානු භාෂාවේ ව්‍යංජන අක්ෂර

කොරියානු භාෂාවේ ව්‍යංජන අක්ෂර



දෙවන ලිපිය

කොරියානු භාෂාවේ අක්ෂර 40 කි. ඒවා සිංහල භාෂාවේ මෙන්ම ස්වර හා ව්‍යංජන ලෙස මූලික ආකාර දෙකකි

ᄀ= ක - K
ᄂ = න - N
ᄃ = ත / ද - T
ᄅ = ල / ර - R
ᄆ = ම - M
ᄇ = ප / බ - P
ᄉ = ස - S
ᄋ = 0 - Ng
ᄌ = ජ - j
ᄎ = ච - Ch
ᄏ = ඛ - Kh
ᄐ = ථ - Th
ᄑ = ඵ - Ph
ᄒ = හ - H


කොරියානු භාෂාව

කොරියානු භාෂාව


මූලිකවම අප කොරියානු භාෂාව හැසිර වීමට පලමුව අවධාරණය කර ගත යුතු කරැණු කිපයක් ඇත.
ඉන් ,
1) අනෙකුත් භාෂා මෙන් ඉගෙනීමට අපහසු නොවූවද, උච්චාරණය කිරිමෙදි අනෙකුත් භාෂාවන්ට වඩා තරමක අපහසුතාවක් ඇත.
2) මෙම භාෂාව "චීනය" සහ "ජපානය" වැනි රටවල භාෂාවන්ගෙන් තරමක සහයක් ලබාගෙන නිර්මාණය කලේ එකල රජ කෙනෙකි.
 3) "ට" ශබ්දය සහ "ඩ" ශබ්දය ඇසීමට නොහැක . භාවිතා නොකරයි. ඒ උදෙසා "ට" = "ත"
සහ
"ඩ" = "ද"
ලෙස යොදාගනී.
4) තවද ඔබට ඉදිරියට හදුනා ගැනීමට වන ව්‍යාකරණ නීති කිපයක් ඇත.

මීලග ලිපියෙන් මූලික ස්වර සහ ව්‍යංජන අක්ෂර හදුනාගනිමු.